Translations:Market strings/3/si

From Olekdia Wiki

පුරාණ සම්ප්‍රදායන් විසින් නවීන විද්‍යාව හා අපගේ පරිශීලකයන්ගෙන් මිලියන ගණනක් විසින් අනුමත කරනු ලැබූ ස්වසන තාක්ෂණික ක්‍රම වලට අනුගත වන්න. ඔබේ සිහිකල්පනාව හා වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට ස්වසනය සහ භාවනාවේ බලය ප්‍රයෝජනයට ගන්න. ඔබ යෝග, ආහාර ගැනීම, කිමිදීම හෝ නොකිරීමට වගබලා ගත යුතු නැත, - කෙසේ වෙතත්, දිනකට මිනිත්තු 7-15 ඔබ ධනාත්මක බව බලපෑම දකිනු ඇත.