Screenshot strings
From Olekdia Wiki
Revision as of 17:55, 15 February 2018 by Veenabuddhini (talk | contribs) (Created page with "සෞඛ්‍යය සටහන් ලබා ගැනීම")
Trainings:
- සන්සුන් සහ සාමකාමී
- දැනුවත් වීම
- චන්ද්‍ර භේදන
- නාසයෙන් පිරුනු හුස්ම ගන්න
- චතුරස ශ්වසනය(තත්පර 4ක් තුල හුස්ම ගන්න, එය තත්පර 4ක් තුල තබා ගන්න)
Notes:
- ඉදිරිපත් කිරීමට පෙර හොඳින් සූදානම් වන්න
- ඇත්ත වශයෙන්ම නැවුම්
Slides:
- පුහුණුව | ස්ථාපනය කළ විගස පුහුණු වන්න. සිද්ධාන්ත අවශ්‍ය නොවේ. - දෑස් වසාගෙන ශබ්ද ඔස්සේ යන්න
- නංවන්න | සෑම ශ්වසන වාරයක්ම සහ භාවනාවක්ම සිදු කරන්න, ඔබටම ආවේනික පුහුණුවක් නිර්මාණය කරගන්න
- ගතික මුහුණුවර | ගතික මුහුණුවර සෑම චක්රයක්ම පහසු කරයි. ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණත්වය ඉහළ නංවයි.
- අත්දැකීම | සෑම රටාවක් සහ සෑම අදියරකම මට්ටම සහ ගතවූ කාල ප්‍රමාණය අනුව අත්දැකීම ප්‍රකාශය වේ
- ශ්වසන ආකාර | සංකීර්ණ පුහුණු සඳහා යොමු කරවන ශ්වසන ආකාර
- සිහි කැඳවීම් | ඔබට පහසු පුහුණු කාල සටහන් නිර්මාණය කිරීම සඳහා සිහි කැඳවීම්
- ප්‍රිය ශබ්ද | ඔබේ පුහුණුව හැකි තරම් ප්‍රසන්න කිරීම සඳහා ප්‍රිය ශබ්ද : ඔබටම තෝරාගත හැකි ශබ්ද, එකිනෙකට වෙනස් වූ ස්වර රටා, ක්‍රමයෙන් අඩුවන ශබ්ද, ආදී වශයෙන්..
- පුහුණු සටහන් | පුහුණු සටහන් මගින් ඔබ සතු සෑම ස්වසන සැසි, භාවනාව සහ සෞඛ්‍ය පරීක්ෂා තොරතුරු එකම ස්ථානයක තබයි
- ප්‍රගතිය | ප්‍රගති ප්‍රස්ථාර මගින් ඔබගේ ජයග්‍රහණ පෙර තිබූ තැන සහ දැන් තැන පෙන්වයි
- සෞඛ්‍යය සටහන් ලබා ගැනීම | Health tracking with various cardiovascular and respiratory tests to see how breathing gymnastics helps you